සමිඳුන් පැසසුමට ඇරයුම්1සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.2මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය,එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය.සමිඳුන්ට ප්‍රශංසා කරන්න.